Saturday, October 26, 2013

හීන ගොඩාක් එක්ක ජීවත් වෙන්න,එ හීන සෑබෑ කරගන්න අපි කොයි තරම් නම් මහන්සි වෙනවද? එ එක හීනයක් හරි සෑබෑ උනෙ නෑත්නම් හිතට මහ බරක්,එ බරත් එක්කම ජීවිතෙ කරපින්නගෙන මේ හෑල්මේ දුවන්නෙ අනිත් හීන ටික හරි සෑබෑ කරගන්න,දුවන්න දුවන්න හති වෑටුනත් මෙ දිවිල්ල කවද හරි නතර වෙනවා.එතකොට අපේ හීන ගොඩ කරපින්නගෙන දුවන්න තව කට්ටියක් මේ ලොකෙට එනවා.
 

 ඔව් උඹ හිතුව හරි මන් උබ ගෑන ලියන්න තමයි අවේ,එත් උඹෙ ජීවිතෙදි උබ කටු කාපු විදිහට මන් උබ ගෑන මෙහෙම ලියල මදි,උඹ ජීවිතෙ දින්නා කෙල්ලෙ එත් උබව පරද්දුවෙ උබ පතාගෙනම ආපෙ උබේ කරුමක්කාරකම.

 උබට මතකද මමයි උබයි හම්බ උන විදිහ? මට මතකයි බන්.

ගෙදරට අවිල්ල උගන්නන සර්ලගෙන් ඉගනගෙන මට බෑහෑ අම්මේ.මට ස්පීඩ් එක හදාගන්න ඔනෙ.පිසික්ස් වලදි හෑමදාම මම තමයි අන්තිමට ගාන හදන්නේ.මට මේක එපා වෙලා මන් එ ලෙවල් කරන එක නවත්තනවා කියල ගෙදරට තර්ජන පාරක් දාල තමයි මන් උබ ඉන්න පන්තියට ආවෙ,

අඹ ලෑලි වලින් හදපු එ බන්කුවක උඹ වාඩි වෙලා හිටියෙ,ලස්සනට පාට නෑතත් උබ ඈදන් හිටිය ඈදුමෙන් මන් උබව මනින්න හෑදුවේ නෑහෑ උඹ ඈදන් හිටහිටපු අදුම ටිකක් පරන පාට උනත් මට උබ ගාවින්ම ඈවිදින් මට ඉදගන්න හිතුනා

Tuesday, October 22, 2013

අද මගේ මහත්තයත් එක්ක සමනල සන්ඪ්වනිය බලන්නට ගියා,මෙ දවස් ටිකෙම හිතට කිසිම සතුටක් තිබ්බෙ නෑහෑ,කාමරෙකට හිර වෙලා ගෙවන ජීවිතේ කවදා නිදහසක් ලෑබෙයිද කියලා මන් මග බලාගෙන ඉන්නෙ.

 මට ආදරේ නෑති එයා,ඔව් මන් අදරේ එයාට ඔව් ලොකේ හෑමොටම වඩා මන් එයාට ආදරෙයි.අනේ මන් එයත් එක්ක ෆිල්ම් එක බලන්න යන්න අම්මගෙ උදව්වත් එක්ක මන් ලෑස්ති උනා
 
,මොකද මන් අසනිපෙන් ඔව් තාමත් හරියට අවිදගන්න බෑහෑ.අන මට ආයිමත් පොලවෙ මගෙ වාරුවෙන් අඩිය තියන්න තව ටික දවසක් යන නිසා

 ,එයා ආවා,එයාගෙ අත් දෙකට මාව ගත්තේ මන් එයාගෙ කර වටේ අත දාල එයාව තවත් මට ලන් කරගත්තා,

 ෆිල්ම් එක බලන්න ගියෙ මන් හරිම සතුටකින්.එයගෙ ඈස් වලිනුත් එක මන් දෑක්කා,එයා මන් වෙනුවෙන් හෑමදාම ඉන්නවා කියලා අද මට ආයිමත් පොරොන්දු උනා

 ,වෙනදට වෙන පොරොන්දුවට වඩා අද පොරොන්දුවේ ලොකු වෙනසක් මන් දෑක්කා, ඔයා ආයෙමත් මගෙම වේලාද??
 ආයිමත් දුලීකට ඔයාගෙ හිතෙ ඉඩක් තියෙවිද?

   එයාට ඉඩක් තිබුනත් නෑතත් මන් ඔයාට ආදරෙයි මට කියන්න තියෙන්නේ එච්චරයි,එත් මට එක ඔයාට කියන්න බහෑ එකයි මේ විදිහහට අකුරු කලේ

Thursday, October 17, 2013

ඔයා දන්නෙ නෑහෑ නෙත්මි,මට ශිවා කරදරයක්,එයා හිතන් ඉන්නෙ මන් එයාට කවදාහරි කෑමති වෙවී කියලා.මට ලෙක්චර්ස් එන්න හිතෙන්නෙ නෑහෑ නෙත්මි,
හරි දෑන් උඹ ඔය මෑරෙන්න හදන්නෙ ශිවා ටෑමිල් නිසානෙ.එහෙනම් කෙලින්ම ශිවාට කියපන් උඹ බදින්න ඉන්නෙ සින්හල වන්සක්කාරයෙක් කියලා,එතකොට ඔය කරදරේ ඉවරයිනෙ. 

උබට තේරෙන්නේ නෑහෑ නෙත්මි මන් මොනවාහරි කිව්වොත් ශිවා මොනව කරගනිවිද??? මමයි එ සෙරටම වෑරදිකාරය වේන්නේ නෙත්මි,මේ හෑමදේම මට එපා වේලා ඉන්නෙ නෙත්මි,එහෙන් නිරාජ් අයියා පිස්සෙක් වගෙ නයිට් ක්ලබ් ගනෙයි,එවා වල ඉන්න ගෑනුයි එයාගේ ජීවිතෙ, මන් එයාට ආදරෙයි නෙත්මි මට මාවම තෙරුම් ගන්න බෑහෑ නෙත්මි

Saturday, August 31, 2013

කාටවත්ම තේරුම් ගන්න බෑරි ප්‍රශ්න ගොඩකට මාව මෑදි වෙලා,අවුරුදු 4ක් පුරාවටම අවන්කව තිබ්බ මගෙ ආදරෙ වෙනස් වෙලා කියලා ඔයාට දෑනෙන්නෙ නෑහෑ,එ ඔයා මට අදරේ නෑති නිසයි,ඔව් මගෙ හිත මට කියනවා මට වෙනස් වෙන්නලු,ආයිමත් කියනවා වෙනස් වෙන්න එපාලු,

අවුරුදු 2ක් පුරාවටම ඔයා කරපු බොරුව අද මගෙ ඈස් දෙකට දෑක්කෙ නෑති උනත් එ අහුනු හෑම වචනයක් ගානෙම මම විදොනව,මට තවත් විදවන්න බෑහෑ,මම ඔයාට කලින් වතාවෙ සමාව දුන්නෙ මට ඔයාව අමතක කරන්න බෑරි කමක් තිබ්බ නිසා නෙවෙයි,ඔයාට මන් ඈත්ත්ටම ආදරෙ කරපු නිසා,මට මෙහෙම කරන්න එපා කියලා මට කෑගහල අඩන්න තිබ්බ නම් අනෙ මන් එ අතිනුත් අසරණයි,මගෙ පවුලෙ අයට මගෙ විදවීම පෙන්නන්න බෑරි නිසයි,ඔයා මගෙන් කරන්නෙ පලිගන්න එකයි,එත් කමක් නෑහෑ මන් ඉවසන්නම් එත් මට එක දෙයක් ඔයාට කියන්න ඔනේ,



මන් ඔයාගෙන් නොලෑබෙන ආදරේ කාගෙන්වත් ඉල්ලන්න ගියෙ නෑහෑ,ඔයා උදය ගෑන හොදටම දන්නව,එහෙම හොද කෙනෙක්ටත් මන් හොදටම බෑන්න,දොස් කිව්වා,එත් උදය අදටත් මට ආදරෙයි,එත් මන් උදයට ආදරේ කලෙ නෑහෑ,මොකද උදය මගෙ අයියා කෙනෙක් වගෙ නිසා,එ තෑන් වලදි ඔයාට ඔච්චරටම තරහ යනවනම් ඔයා කරපු වෑරදි ගොඩෙන් එකම එක වරදකටවත් මන් තරහා ගත්තද?


අද මගේ හිත ගොඩාක් රිදුනා,මගෙ ජීවිතෙට ආයිමත් කාවවත් මන් ලන් කරගන්නෙ නෑහෑ,මට තනියම ජීවත් වෙන්න පුලුවන්,එත් දෙවියනේ මන් ඔයාට ආදර්යි,මාව අසරන කලේ ඔයාගෙ ආදරෙ ඔයාගෙන් ඉස්සර මට ලබුනු ආදරෙ,එ කාලෙට මන් තාමත් ආදරෙයි,එ අතීතෙ මට හීනයක්ම වෙලා,මන් අතීතෙම ජීවත් වෙනව,


මගේ මහත්තයට මගේ හිතේ දුන්න ඉඩ මට කටවත්ම දෙන්න බෑහෑ,මන් කාටවත්ම දෙන්නෙත් නෑහෑ,මම ඉල්ලන්නේ කවදහරි දවසක ඔයා මගේ ආදරේ තරම තෙරුම් ගන්න.එදාට මන් ජීවත් වෙලා ඉන්නත් පුලුවන්,නොඉන්නත් පුලුවන්,එක තිරනෙ කරන්නෙ මගෙ හිත,මේක ලිව්වෙත් ගොඩාක් දුකින්,කවදහරි දවසක ඔයා දකීවි කියන විස්වසයෙන්,මේ ටික දෑක්ක දවසට ඔයාට තේරෙවි මන් වින්ද දුක


පුරා සද වට පිපුනු තනිවට,
පුන්චි තරුවක් මන්,
අදුරු අහසට එලිය බෙදනා,
හිරුය ඔබ මනරම්,


හීන් කලුවර හෙමින් ඈවිදින්
 අහස් ගෑබ යලි අදුරු කෙරුවත්
නුඹෙන් තනිවට එලිය යදිනා
පුන්චි තරුවක් මන්,
හිරුය ඔබ මනරම්


දහසකුත් එක හීන අතරෙ
මගෙ ලොකය අදුරු වී ඈත,
අදුරු ලොකය එලිය කරනා
හිරුය ඔබ මනරම්
පුන්චි තරුවක් මන්,

යොදුන් ගනනක් දුරක ඉදගෙන
මගෙ ලොකය එලිය කෙරුවට,
මටම හිමි නෑති අදුරු අහසෙ,
හිරුය ඔබ මනරම්,
තනි වු තරුවකි මන්,


පුරා සද වට පිපුනු තනිවට,
පුන්චි තරුවක් මන්,
අදුරු අහසට එලිය බෙදනා,
හිරුය ඔබ මනරම්,


හීන් කලුවර හෙමින් ඈවිදින්
 අහස් ගෑබ යලි අදුරු කෙරුවත්
නුඹෙන් තනිවට එලිය යදිනා
පුන්චි තරුවක් මන්,
හිරුය ඔබ මනරම්


දහසකුත් එක හීන අතරෙ
මගෙ ලොකය අදුරු වී ඈත,
අදුරු ලොකය එලිය කරනා
හිරුය ඔබ මනරම්
පුන්චි තරුවක් මන්,

යොදුන් ගනනක් දුරක ඉදගෙන
මගෙ ලොකය එලිය කෙරුවට,
මටම හිමි නෑති අදුරු අහසෙ,
හිරුය ඔබ මනරම්,
තනි වු තරුවකි මන්,

Tuesday, August 27, 2013

අද වෙද්දි අපි දෙන්නා ගොඩාක් ඈත් වෙලා,එකට හේතුව මම කවදාවත්ම ඔයාගෙන් අහන්නෙ නෑහෑ නිරාජ් අයියෙ,මම තාමත් ඔයාට ආදරෙයි,එකෙ වෙනසක් නෑහෑ,ඔයා මට කිව්වා නේද ඔයාට ඔනෙ වෙලාවක මාව ඈත් කරන්න පුලුවන් කියලා,එත් ඔයා ඉස්සරහ මන් ගොලු උනාට මට මෙ මුලු ලොකෙටම කෑගහලා කියන්න පුලුවන් ඔයා මගෙන් ඈත් උනාට මට කවදාවත්ම ඔයාගෙන් ඈත් වෙන්න බෑහෑ එ මම මගෙ ආත්මෙන්ම මම ඔයාට බෑදිල ඉන්නෙ කියලා,   


                                        මීට ඔයා අමතක කරන්න හදන කවදාවත්ම ඔයාව අමතක නොකරන ඔයාගෙම රොශන්කි   

Monday, August 26, 2013

රිදෙන්න තරම් හිතක් දෑන් මට නෑහෑ නිරාජ් අයියෙ,ඔයාමයි ප්‍රශ්න ඈදලා ගත්තෙ නෑත්තම් මම ශිවාගෙ සොහොන ලගට යන්නෙ නෑහෑ,

එත් තාරු දෑන් ශිවා කියන්නෙ අතීතයක් විතරයි,එ අතීතෙ වලලලා දාන්න තාරු,මෑරුන කෙනෙක් කවදාවත්ම වලෙන් නෑගිටලා එන්නෙ නෑහෑ,ඔයා ඔහොම හිතුවක්කාර උනොත් ඈත්තමයි මම ඔයාවබ් කවදාවත්ම කොහෙවත් එක්කන් යන්නෙ නෑහෑ මට බෑහෑ ලොකෙට වෑරදිකාරයෙක් වෙන්න එක තෙරුම් ගන්න තාරු,

මට බෑහෑ මට බෑහෑ ශිවා මෑරුනෙ නෑහෑ ශිවා තාමත් මන් ගාව ඉන්නවා නිරාජ් අයියෙ,

එක මන් දන්නවා තාරු,ශිවා තාමත් ඔයාගෙ හිතෙ ජීවත් වෙනවා,
 
එහෙම කියපු මම තාරුගෙ කාමරෙන් එලියට ආවෙ මගෙ අස් වල පිරිච්ච කදුලු වල තෙරුම මොකක්ද කියල හිතන ගමන්
මටම හිතගන්න බෑහෑ මම තාරුට අදරෙ කරනවද???
අහසත් පොලොවත් එක්වන ක්සිතිජය 
මටත් හොරෙන් නුඹ ඈතට ගිය හෑටි
පවසනවා මට රහසින්
නික්ම ගියත් නුඹ තාමත් මම එතනම
බලන් ඉන්නව නුඹ එනකම්.


හොරෙන් ගෙනා හීන ගොඩක් එක්ක.
නොකියම මාව තනි කලාට,
පව් සිදු වෙවී ඔබට,
මගෙ සිත් අහස රිදෙව්වාට.

රහසින් නුබ මා හෑර ගිය හෑටි
සිහිවන හෑම මොහොතකදිම,
 නුඹෙ සොහොනට මලක් පුදා
 නිවන් සුව පතනවා මම



 


 බස් එකෙදි මට හිතට අවෙ මෙ කවිය අද දවසත් ඔහෙ ගෙවිලා ගියා වෙනද විදිහටම.මම අදත් නිරාජ් එක්ක ගොඩාක් රණ්ඩු උනා ශිවා.ඔයා කොහෙහරි ඉදන් මම කියන දෙවල් අහන් ඉන්නවා නේද?? අනේ ශිවා ඔයාට තව එක සෑරයක් මන් ගෑන හිතලා මන් වෙනුවෙන් ජීවත් වෙන්න තිබ්බා නේද ශිවා,ඈයි මාව මෙහෙම තනි කලේ.ඔයා තව එකම එක සෑරයක් මන් ලගට ආවොත් මන් අහන්නෙ එච්චරයි ශිවා

Saturday, August 24, 2013

මට තාමත් දුකයි,,හිනෙන් වත් හිතුවෙ නති විදිහකට හමූන අපි ගොඩක් සතුටින් හිටියා,එත් අද එත් අද අ හෑම දේයක්ම ගොඩක් වෙනස් වෙලා,අපි දෑන දෑන බොර දියෙ මාලු බාල වෑඩක් නෑහෑ,ඉස්සරහට අපේ ජීවිත වලට තවත් ප්‍රශ්න එවි නිරාජ්,එත් එ හෑම තෑනකදිමත් ඔයා මට මේ විදිහට සෑලකුවොත් මාව ගොඩක් අසරණ වෙවි,හරි දෑන් ඔයා මට මොකක්ද කරන්න කියන්නෙ,
මුකුත් නෑහෑ,
 මාව බස්සන්න මම යන්නම්,
එහෙම කියලා මම අහක බලාගත්ත ඈත්තමයි ආයිමත් ඔයාගේ මුණ බලන්න මට ඔනෙ උනෙ නෑහෑ මොකද එ වෙලාවෙ මගෙ ඈස් වලට උනපු කදුලු ඔයා දෑක්ක නම් මට තවත් බෑනුම් අහන්න සිද්ධ වෙන නිසා,
 

මගෙ ඈස් ඈයි මෙ තරම් පව් කලෙ කියල .අනේ මම ඔයාට ආදරෙ නොකල නම් මට හිතුන පළවෙනි දවස අද නෙවේ කියලා මට ඔයාට කෑගහල කියන්න හිතුනත් හෑමදාම වගෙ අදත් මම ගොලූ උනා,මම කාර් එකෙන් බෑස්සෙත් ඈස් වල කදුලු පුරොගෙන,මෙහෙම බස් එකට නගින්න බෑහෑ,මම ඈස් වල තිබුනු කදුලු පිහදාගත්තා,

බස් එකට නෑග්ග ගමන් හිස් වෙලා තිබ්බ ශීට් එකක මම ඉදගත්තා,විදුරුවෙන් අහස දිහා බලාගෙන ඉන්න කොට මගෙ හිත අතිතෙට ඈදිල ගියා,

Wednesday, August 21, 2013

ගරුතර බ්ලොග්වාසින්ගෙන් අවසරය,
2013.08.22 වන අද වන් සුවිස්ශෙස් දවසක මම මෙතනට පෑමිනියෙ සමාවන්න ලොග් වුයෙ මගෙ ප්‍රතම පොස්ට් එක දෑමිමටය.ඉතින් මා ප්‍රිය බ්ලොග්වාසින් හමුවෙ මාගෙ දිවුරුම් දිමට ප්‍රතම මගෙ තෑන්කු කතාව සිදුකිරිමට සුදුසුම අවස්තාව මෙය වන බව මගෙ විස්වසයයී.
 
ඉතින් මා ප්‍රිය මිත්‍රවරුනි,ගම්පහ ප්‍රදෙශයෙ ජීවත් වන මා මෙවන් වු බ්ලොග් පිටුවක් ආරම්භ කිරිමට හේතුව වුයෙ මිට බොහො දවසකට පෙර මා මගෙ මිතුරියක සමගින් මුනුපොතෙ සෑරිසරද්දි දුටු සෑමාගෙ බ්ලොග් පිටුව දුටු විටය,එමගින්  මා නිරන්තරයෙන් රජාගෙ අඩවිය සහ සිහින මදරා වෑනි බ්ලොග් පිටු කියවන්නට විමි,මම පුන්චි දවස් වල සිටම ලිවිමට කෑදරයෙකු බෑවිනුත් මම මෙ කොම්පුටෙර් පිලිබදව කිසිවක් නොදන්න කෙනෙකු ලෙසත් සෑම් නෑමති අයගෙන් උදව්වක් ඉල්ලිමි.පුදුමයක මහත මාගෙ සිහිනය සෑබෑ කරගෑනිම සදහා සෑමාගෙන් ලෑබුනු සහය අපමනය,ඈත්ත වශයෙන්ම සෑමා ඉතාමත් උනන්දුවෙන් මට මෙම බ්ලොග් පිටුව පවා සදා දුන් බව ඉතමත් ගෞරවපුර්වකව සිහිපත් කරමින් මගේ ඉස්තුති කතාව අවසන් කරමි
 (දිවුරුම් දිමෙ සුබ මොහොත එලබ ඈති බෑවින් එ සදහා යොමුවෙමූ

 මා ප්‍රිය බ්ලොග්වාසින් සියල්ලන්ගෙත් බ්ලොග් කියවන්නන්ගෙත් සිත් සතුටින් පුරවමින් බ්ලොග් ලිවිමටත්,මෙම බ්ලොග් පිටුවට හෑකි සෑම අවස්තාවකදිම කතාන්දරයක් එකතු කරන බවත් සියලු බ්ලොග්වාසින් සාක්ශි කරගෙන දිවුරා පොරොන්දු වෙමි.

 මෙහි විශාල වශයෙන් වෑරදි ඈති බෑවින් සියල්ලන්ගෙම අනුකම්පාව ලෑබෙවි යයි විශ්වාස කරමි

TEST !


අංජන අදුන අද සිට ජනතා අයිතියට.. :)