Showing posts with label 2. Show all posts
Showing posts with label 2. Show all posts

Monday, August 26, 2013

අහසත් පොලොවත් එක්වන ක්සිතිජය 
මටත් හොරෙන් නුඹ ඈතට ගිය හෑටි
පවසනවා මට රහසින්
නික්ම ගියත් නුඹ තාමත් මම එතනම
බලන් ඉන්නව නුඹ එනකම්.


හොරෙන් ගෙනා හීන ගොඩක් එක්ක.
නොකියම මාව තනි කලාට,
පව් සිදු වෙවී ඔබට,
මගෙ සිත් අහස රිදෙව්වාට.

රහසින් නුබ මා හෑර ගිය හෑටි
සිහිවන හෑම මොහොතකදිම,
 නුඹෙ සොහොනට මලක් පුදා
 නිවන් සුව පතනවා මම



 


 බස් එකෙදි මට හිතට අවෙ මෙ කවිය අද දවසත් ඔහෙ ගෙවිලා ගියා වෙනද විදිහටම.මම අදත් නිරාජ් එක්ක ගොඩාක් රණ්ඩු උනා ශිවා.ඔයා කොහෙහරි ඉදන් මම කියන දෙවල් අහන් ඉන්නවා නේද?? අනේ ශිවා ඔයාට තව එක සෑරයක් මන් ගෑන හිතලා මන් වෙනුවෙන් ජීවත් වෙන්න තිබ්බා නේද ශිවා,ඈයි මාව මෙහෙම තනි කලේ.ඔයා තව එකම එක සෑරයක් මන් ලගට ආවොත් මන් අහන්නෙ එච්චරයි ශිවා