Showing posts with label 5. Show all posts
Showing posts with label 5. Show all posts

Thursday, October 17, 2013

ඔයා දන්නෙ නෑහෑ නෙත්මි,මට ශිවා කරදරයක්,එයා හිතන් ඉන්නෙ මන් එයාට කවදාහරි කෑමති වෙවී කියලා.මට ලෙක්චර්ස් එන්න හිතෙන්නෙ නෑහෑ නෙත්මි,
හරි දෑන් උඹ ඔය මෑරෙන්න හදන්නෙ ශිවා ටෑමිල් නිසානෙ.එහෙනම් කෙලින්ම ශිවාට කියපන් උඹ බදින්න ඉන්නෙ සින්හල වන්සක්කාරයෙක් කියලා,එතකොට ඔය කරදරේ ඉවරයිනෙ. 

උබට තේරෙන්නේ නෑහෑ නෙත්මි මන් මොනවාහරි කිව්වොත් ශිවා මොනව කරගනිවිද??? මමයි එ සෙරටම වෑරදිකාරය වේන්නේ නෙත්මි,මේ හෑමදේම මට එපා වේලා ඉන්නෙ නෙත්මි,එහෙන් නිරාජ් අයියා පිස්සෙක් වගෙ නයිට් ක්ලබ් ගනෙයි,එවා වල ඉන්න ගෑනුයි එයාගේ ජීවිතෙ, මන් එයාට ආදරෙයි නෙත්මි මට මාවම තෙරුම් ගන්න බෑහෑ නෙත්මි