Saturday, August 31, 2013

කාටවත්ම තේරුම් ගන්න බෑරි ප්‍රශ්න ගොඩකට මාව මෑදි වෙලා,අවුරුදු 4ක් පුරාවටම අවන්කව තිබ්බ මගෙ ආදරෙ වෙනස් වෙලා කියලා ඔයාට දෑනෙන්නෙ නෑහෑ,එ ඔයා මට අදරේ නෑති නිසයි,ඔව් මගෙ හිත මට කියනවා මට වෙනස් වෙන්නලු,ආයිමත් කියනවා වෙනස් වෙන්න එපාලු,

අවුරුදු 2ක් පුරාවටම ඔයා කරපු බොරුව අද මගෙ ඈස් දෙකට දෑක්කෙ නෑති උනත් එ අහුනු හෑම වචනයක් ගානෙම මම විදොනව,මට තවත් විදවන්න බෑහෑ,මම ඔයාට කලින් වතාවෙ සමාව දුන්නෙ මට ඔයාව අමතක කරන්න බෑරි කමක් තිබ්බ නිසා නෙවෙයි,ඔයාට මන් ඈත්ත්ටම ආදරෙ කරපු නිසා,මට මෙහෙම කරන්න එපා කියලා මට කෑගහල අඩන්න තිබ්බ නම් අනෙ මන් එ අතිනුත් අසරණයි,මගෙ පවුලෙ අයට මගෙ විදවීම පෙන්නන්න බෑරි නිසයි,ඔයා මගෙන් කරන්නෙ පලිගන්න එකයි,එත් කමක් නෑහෑ මන් ඉවසන්නම් එත් මට එක දෙයක් ඔයාට කියන්න ඔනේ,



මන් ඔයාගෙන් නොලෑබෙන ආදරේ කාගෙන්වත් ඉල්ලන්න ගියෙ නෑහෑ,ඔයා උදය ගෑන හොදටම දන්නව,එහෙම හොද කෙනෙක්ටත් මන් හොදටම බෑන්න,දොස් කිව්වා,එත් උදය අදටත් මට ආදරෙයි,එත් මන් උදයට ආදරේ කලෙ නෑහෑ,මොකද උදය මගෙ අයියා කෙනෙක් වගෙ නිසා,එ තෑන් වලදි ඔයාට ඔච්චරටම තරහ යනවනම් ඔයා කරපු වෑරදි ගොඩෙන් එකම එක වරදකටවත් මන් තරහා ගත්තද?


අද මගේ හිත ගොඩාක් රිදුනා,මගෙ ජීවිතෙට ආයිමත් කාවවත් මන් ලන් කරගන්නෙ නෑහෑ,මට තනියම ජීවත් වෙන්න පුලුවන්,එත් දෙවියනේ මන් ඔයාට ආදර්යි,මාව අසරන කලේ ඔයාගෙ ආදරෙ ඔයාගෙන් ඉස්සර මට ලබුනු ආදරෙ,එ කාලෙට මන් තාමත් ආදරෙයි,එ අතීතෙ මට හීනයක්ම වෙලා,මන් අතීතෙම ජීවත් වෙනව,


මගේ මහත්තයට මගේ හිතේ දුන්න ඉඩ මට කටවත්ම දෙන්න බෑහෑ,මන් කාටවත්ම දෙන්නෙත් නෑහෑ,මම ඉල්ලන්නේ කවදහරි දවසක ඔයා මගේ ආදරේ තරම තෙරුම් ගන්න.එදාට මන් ජීවත් වෙලා ඉන්නත් පුලුවන්,නොඉන්නත් පුලුවන්,එක තිරනෙ කරන්නෙ මගෙ හිත,මේක ලිව්වෙත් ගොඩාක් දුකින්,කවදහරි දවසක ඔයා දකීවි කියන විස්වසයෙන්,මේ ටික දෑක්ක දවසට ඔයාට තේරෙවි මන් වින්ද දුක

No comments:

Post a Comment