Tuesday, October 22, 2013

අද මගේ මහත්තයත් එක්ක සමනල සන්ඪ්වනිය බලන්නට ගියා,මෙ දවස් ටිකෙම හිතට කිසිම සතුටක් තිබ්බෙ නෑහෑ,කාමරෙකට හිර වෙලා ගෙවන ජීවිතේ කවදා නිදහසක් ලෑබෙයිද කියලා මන් මග බලාගෙන ඉන්නෙ.

 මට ආදරේ නෑති එයා,ඔව් මන් අදරේ එයාට ඔව් ලොකේ හෑමොටම වඩා මන් එයාට ආදරෙයි.අනේ මන් එයත් එක්ක ෆිල්ම් එක බලන්න යන්න අම්මගෙ උදව්වත් එක්ක මන් ලෑස්ති උනා
 
,මොකද මන් අසනිපෙන් ඔව් තාමත් හරියට අවිදගන්න බෑහෑ.අන මට ආයිමත් පොලවෙ මගෙ වාරුවෙන් අඩිය තියන්න තව ටික දවසක් යන නිසා

 ,එයා ආවා,එයාගෙ අත් දෙකට මාව ගත්තේ මන් එයාගෙ කර වටේ අත දාල එයාව තවත් මට ලන් කරගත්තා,

 ෆිල්ම් එක බලන්න ගියෙ මන් හරිම සතුටකින්.එයගෙ ඈස් වලිනුත් එක මන් දෑක්කා,එයා මන් වෙනුවෙන් හෑමදාම ඉන්නවා කියලා අද මට ආයිමත් පොරොන්දු උනා

 ,වෙනදට වෙන පොරොන්දුවට වඩා අද පොරොන්දුවේ ලොකු වෙනසක් මන් දෑක්කා, ඔයා ආයෙමත් මගෙම වේලාද??
 ආයිමත් දුලීකට ඔයාගෙ හිතෙ ඉඩක් තියෙවිද?

   එයාට ඉඩක් තිබුනත් නෑතත් මන් ඔයාට ආදරෙයි මට කියන්න තියෙන්නේ එච්චරයි,එත් මට එක ඔයාට කියන්න බහෑ එකයි මේ විදිහහට අකුරු කලේ

No comments:

Post a Comment