Saturday, August 31, 2013



පුරා සද වට පිපුනු තනිවට,
පුන්චි තරුවක් මන්,
අදුරු අහසට එලිය බෙදනා,
හිරුය ඔබ මනරම්,


හීන් කලුවර හෙමින් ඈවිදින්
 අහස් ගෑබ යලි අදුරු කෙරුවත්
නුඹෙන් තනිවට එලිය යදිනා
පුන්චි තරුවක් මන්,
හිරුය ඔබ මනරම්


දහසකුත් එක හීන අතරෙ
මගෙ ලොකය අදුරු වී ඈත,
අදුරු ලොකය එලිය කරනා
හිරුය ඔබ මනරම්
පුන්චි තරුවක් මන්,

යොදුන් ගනනක් දුරක ඉදගෙන
මගෙ ලොකය එලිය කෙරුවට,
මටම හිමි නෑති අදුරු අහසෙ,
හිරුය ඔබ මනරම්,
තනි වු තරුවකි මන්,

No comments:

Post a Comment