මට තාමත් දුකයි,,හිනෙන් වත් හිතුවෙ නති විදිහකට හමූන අපි ගොඩක් සතුටින් හිටියා,එත් අද එත් අද අ හෑම දේයක්ම ගොඩක් වෙනස් වෙලා,අපි දෑන දෑන බොර දියෙ මාලු බාල වෑඩක් නෑහෑ,ඉස්සරහට අපේ ජීවිත වලට තවත් ප්‍රශ්න එවි නිරාජ්,එත් එ හෑම තෑනකදිමත් ඔයා මට මේ විදිහට සෑලකුවොත් මාව ගොඩක් අසරණ වෙවි,හරි දෑන් ඔයා මට මොකක්ද කරන්න කියන්නෙ,
මුකුත් නෑහෑ,
මාව බස්සන්න මම යන්නම්,
එහෙම කියලා මම අහක බලාගත්ත ඈත්තමයි ආයිමත් ඔයාගේ මුණ බලන්න මට ඔනෙ උනෙ නෑහෑ මොකද එ වෙලාවෙ මගෙ ඈස් වලට උනපු කදුලු ඔයා දෑක්ක නම් මට තවත් බෑනුම් අහන්න සිද්ධ වෙන නිසා,
මගෙ ඈස් ඈයි මෙ තරම් පව් කලෙ කියල .අනේ මම ඔයාට ආදරෙ නොකල නම් මට හිතුන පළවෙනි දවස අද නෙවේ කියලා මට ඔයාට කෑගහල කියන්න හිතුනත් හෑමදාම වගෙ අදත් මම ගොලූ උනා,මම කාර් එකෙන් බෑස්සෙත් ඈස් වල කදුලු පුරොගෙන,මෙහෙම බස් එකට නගින්න බෑහෑ,මම ඈස් වල තිබුනු කදුලු පිහදාගත්තා,
බස් එකට නෑග්ග ගමන් හිස් වෙලා තිබ්බ ශීට් එකක මම ඉදගත්තා,විදුරුවෙන් අහස දිහා බලාගෙන ඉන්න කොට මගෙ හිත අතිතෙට ඈදිල ගියා,
පොඩි වාක්‍ය ටිකක ගොඩක් දේවල් හිරවෙලා..
ReplyDeleteරසිකයෝ ඔයාට කවද හරි බනී ලියන්නෙ ටිකයි කියල.. මොකද.. මේ ටික ඒ තරම් රසවත්... ;)
ජයම වේවා !
අනෙ බොරු කියන්න එපා සෑමා,, :) thankuu
ReplyDelete