Showing posts with label 4. Show all posts
Showing posts with label 4. Show all posts

Tuesday, August 27, 2013

අද වෙද්දි අපි දෙන්නා ගොඩාක් ඈත් වෙලා,එකට හේතුව මම කවදාවත්ම ඔයාගෙන් අහන්නෙ නෑහෑ නිරාජ් අයියෙ,මම තාමත් ඔයාට ආදරෙයි,එකෙ වෙනසක් නෑහෑ,ඔයා මට කිව්වා නේද ඔයාට ඔනෙ වෙලාවක මාව ඈත් කරන්න පුලුවන් කියලා,එත් ඔයා ඉස්සරහ මන් ගොලු උනාට මට මෙ මුලු ලොකෙටම කෑගහලා කියන්න පුලුවන් ඔයා මගෙන් ඈත් උනාට මට කවදාවත්ම ඔයාගෙන් ඈත් වෙන්න බෑහෑ එ මම මගෙ ආත්මෙන්ම මම ඔයාට බෑදිල ඉන්නෙ කියලා,   


                                        මීට ඔයා අමතක කරන්න හදන කවදාවත්ම ඔයාව අමතක නොකරන ඔයාගෙම රොශන්කි