Monday, October 5, 2015

අම්මා මට මගෙ නම වෙනස් කරන්න ඔනෙ, ඔයාලත් වෙනස්  කරන්න ඔනී, අප්පටත් කියන්න,
‍යෙන්න ආච්ච ශිවා, උඹ මොකද කරනවා, අප්පා මෙවා කියන්නෙ කොහොමද,
අප්පට කියන්න මට සින්හල වෙන්න ඔනේ කියලා

Sunday, October 4, 2015

උඹ මෙ මහ දවල් කොහෙද බන් ගියෙ,
පන්සලට ගියා, කොයි වෙලාවෙද ආවෙ,
දෑන් පන්සල් ගියෙ කාට පින් දෙන්නද?
නෑති ප්‍රෂ්න නම් ඈති කරගන්න එපා තාරු, අන්තිමට අපි හෑමොටම දුක් වෙන්නයි වෙන්නෙ,
එතකොට මට පන්සලකට යන්නත් බෑරිද?
ඔව් උඹ පන්සල් යනවා කියලා කොවිල් යන්න ලෑස්ති උන නිසා දෑන් උඹට නෙවෙයි අපිටත් දෑන් යන්න තෑනක් හොයාගන්න වෙලා තියෙන්නෙ,
අන්ජු විස්තරේ හොයාගෙන ශිවාගෙ බොඩිමට ගිහින්,

Thursday, October 1, 2015

හිරවෙන්නෙ මගෙ හුස්ම නම් ඈයි ඔයා මෑරෙන්නෙ,
අඩන්නෙ මගෙ ඈස් නම් ඔය ඈස් වලට ඈයි කදුළු එන්නෙ


ඔයා අහන දෙවල් වලට මන් කොහොමද උත්තර දෙන්නෙ ශිවා, තෙරුම් ගන්න මෙ ලොකෙ ඔයාට මාවවත් මට ඔයාවත් අයිති නෑහෑ,

පිස්සියෙ මම මුස්ලිම් නෙවෙයි, දෙමල,
දෙමළ කිව්වත් සින්හල කිව්වත් මට නෙවෙයි ප්‍රශ්නෙ ශිවා ප්‍රශ්නෙ අපේ ගෙදරට,

මට ඔයාව බරක් වෙන්නෙ නෙහෙ තාරු තෙරුම් ගන්න,

ඔයාට මාව තෙරුම් ගන්න බෑරිද ශිවා, මම අසරණයි ශිවා,

මන් ගෙදරත් එක්ක කතා කරන්නම් තාරු මෙවා හෙමදාම හන්ගලා අන්තිමට මට ඔයාව නෑති වෙයි,

 එදා මන් ඔයාව නෑවත්තුවෙ නෑත්නම් ඔයා තාමත් මන් ගාව ශිවා මන් මටම..........¿