රිදෙන්න තරම් හිතක් දෑන් මට නෑහෑ නිරාජ් අයියෙ,ඔයාමයි ප්‍රශ්න ඈදලා ගත්තෙ නෑත්තම් මම ශිවාගෙ සොහොන ලගට යන්නෙ නෑහෑ,
එත් තාරු දෑන් ශිවා කියන්නෙ අතීතයක් විතරයි,එ අතීතෙ වලලලා දාන්න තාරු,මෑරුන කෙනෙක් කවදාවත්ම වලෙන් නෑගිටලා එන්නෙ නෑහෑ,ඔයා ඔහොම හිතුවක්කාර උනොත් ඈත්තමයි මම ඔයාවබ් කවදාවත්ම කොහෙවත් එක්කන් යන්නෙ නෑහෑ මට බෑහෑ ලොකෙට වෑරදිකාරයෙක් වෙන්න එක තෙරුම් ගන්න තාරු,
මට බෑහෑ මට බෑහෑ ශිවා මෑරුනෙ නෑහෑ ශිවා තාමත් මන් ගාව ඉන්නවා නිරාජ් අයියෙ,
එක මන් දන්නවා තාරු,ශිවා තාමත් ඔයාගෙ හිතෙ ජීවත් වෙනවා,
එහෙම කියපු මම තාරුගෙ කාමරෙන් එලියට ආවෙ මගෙ අස් වල පිරිච්ච කදුලු වල තෙරුම මොකක්ද කියල හිතන ගමන්
මටම හිතගන්න බෑහෑ මම තාරුට අදරෙ කරනවද???