Wednesday, August 21, 2013

ගරුතර බ්ලොග්වාසින්ගෙන් අවසරය,
2013.08.22 වන අද වන් සුවිස්ශෙස් දවසක මම මෙතනට පෑමිනියෙ සමාවන්න ලොග් වුයෙ මගෙ ප්‍රතම පොස්ට් එක දෑමිමටය.ඉතින් මා ප්‍රිය බ්ලොග්වාසින් හමුවෙ මාගෙ දිවුරුම් දිමට ප්‍රතම මගෙ තෑන්කු කතාව සිදුකිරිමට සුදුසුම අවස්තාව මෙය වන බව මගෙ විස්වසයයී.
 
ඉතින් මා ප්‍රිය මිත්‍රවරුනි,ගම්පහ ප්‍රදෙශයෙ ජීවත් වන මා මෙවන් වු බ්ලොග් පිටුවක් ආරම්භ කිරිමට හේතුව වුයෙ මිට බොහො දවසකට පෙර මා මගෙ මිතුරියක සමගින් මුනුපොතෙ සෑරිසරද්දි දුටු සෑමාගෙ බ්ලොග් පිටුව දුටු විටය,එමගින්  මා නිරන්තරයෙන් රජාගෙ අඩවිය සහ සිහින මදරා වෑනි බ්ලොග් පිටු කියවන්නට විමි,මම පුන්චි දවස් වල සිටම ලිවිමට කෑදරයෙකු බෑවිනුත් මම මෙ කොම්පුටෙර් පිලිබදව කිසිවක් නොදන්න කෙනෙකු ලෙසත් සෑම් නෑමති අයගෙන් උදව්වක් ඉල්ලිමි.පුදුමයක මහත මාගෙ සිහිනය සෑබෑ කරගෑනිම සදහා සෑමාගෙන් ලෑබුනු සහය අපමනය,ඈත්ත වශයෙන්ම සෑමා ඉතාමත් උනන්දුවෙන් මට මෙම බ්ලොග් පිටුව පවා සදා දුන් බව ඉතමත් ගෞරවපුර්වකව සිහිපත් කරමින් මගේ ඉස්තුති කතාව අවසන් කරමි
 (දිවුරුම් දිමෙ සුබ මොහොත එලබ ඈති බෑවින් එ සදහා යොමුවෙමූ

 මා ප්‍රිය බ්ලොග්වාසින් සියල්ලන්ගෙත් බ්ලොග් කියවන්නන්ගෙත් සිත් සතුටින් පුරවමින් බ්ලොග් ලිවිමටත්,මෙම බ්ලොග් පිටුවට හෑකි සෑම අවස්තාවකදිම කතාන්දරයක් එකතු කරන බවත් සියලු බ්ලොග්වාසින් සාක්ශි කරගෙන දිවුරා පොරොන්දු වෙමි.

 මෙහි විශාල වශයෙන් වෑරදි ඈති බෑවින් සියල්ලන්ගෙම අනුකම්පාව ලෑබෙවි යයි විශ්වාස කරමි

2 comments: