Thursday, November 27, 2014
අද නම් හිත ගොඩාක් රිදුනා, මන් ආදරෙ කරපු තරම්, මන් කෑපවිම් කරපු තරම් එ අය වෙනුවෙන් මගෙ හිතට දෑනුනු විදිහට මහ ගොඩාක්, එත් එයාලට මන් තවත් කෙනෙක් විතරයි, ගෙදරකට ආපු මනුස්සයෙකුට වතුර උගුරක් දෙන්න අකමෑති මිනිස්සු ලන්කාවෙ ඉන්නවා, එ මනුස්සයට අනේ අපෙ ගෙදර වතුර නෑනෙ කියන්න පුලුවන් අමුනුස්සකම පිරිච්ච උන් ලන්කාවෙ ඉන්නවා, බඩගින්නට කෑම කටක් ඉල්ලුවහම හොරෙන් කට පුරොගෙන කන වනචර ගෑනු ලන්කාවෙ ඉන්නවා, එහා ගෙදර ගෑනි අදින ඈදුම බලලා එ විදිහටම අදින්න දගලන පිස්සු හෑදුන් උන් ඉන්නවා,තමුන්ගෙ ලමයට රුපියලක්වත් නොදී හම්බ කරගෙන එන එකත් හොරෙන් හන්ගගෙන කොන්ඩෙ කලු කරන්න හෙනා ගන්න උන් ලන්කාවෙ ඉන්නවා,හෑට පෑන්නට මට තාමත් 40යි කියන අවුරුදු 30 35 ලමයි ඉන්න පිස්සු මගුල් ලන්කාවෙ ඉන්නවා
Tuesday, November 18, 2014
Saturday, October 26, 2013
හීන ගොඩාක් එක්ක ජීවත් වෙන්න,එ හීන සෑබෑ කරගන්න අපි කොයි තරම් නම් මහන්සි වෙනවද? එ එක හීනයක් හරි සෑබෑ උනෙ නෑත්නම් හිතට මහ බරක්,එ බරත් එක්කම ජීවිතෙ කරපින්නගෙන මේ හෑල්මේ දුවන්නෙ අනිත් හීන ටික හරි සෑබෑ කරගන්න,දුවන්න දුවන්න හති වෑටුනත් මෙ දිවිල්ල කවද හරි නතර වෙනවා.එතකොට අපේ හීන ගොඩ කරපින්නගෙන දුවන්න තව කට්ටියක් මේ ලොකෙට එනවා.
ඔව් උඹ හිතුව හරි මන් උබ ගෑන ලියන්න තමයි අවේ,එත් උඹෙ ජීවිතෙදි උබ කටු කාපු විදිහට මන් උබ ගෑන මෙහෙම ලියල මදි,උඹ ජීවිතෙ දින්නා කෙල්ලෙ එත් උබව පරද්දුවෙ උබ පතාගෙනම ආපෙ උබේ කරුමක්කාරකම.
උබට මතකද මමයි උබයි හම්බ උන විදිහ? මට මතකයි බන්.
ගෙදරට අවිල්ල උගන්නන සර්ලගෙන් ඉගනගෙන මට බෑහෑ අම්මේ.මට ස්පීඩ් එක හදාගන්න ඔනෙ.පිසික්ස් වලදි හෑමදාම මම තමයි අන්තිමට ගාන හදන්නේ.මට මේක එපා වෙලා මන් එ ලෙවල් කරන එක නවත්තනවා කියල ගෙදරට තර්ජන පාරක් දාල තමයි මන් උබ ඉන්න පන්තියට ආවෙ,
අඹ ලෑලි වලින් හදපු එ බන්කුවක උඹ වාඩි වෙලා හිටියෙ,ලස්සනට පාට නෑතත් උබ ඈදන් හිටිය ඈදුමෙන් මන් උබව මනින්න හෑදුවේ නෑහෑ උඹ ඈදන් හිටහිටපු අදුම ටිකක් පරන පාට උනත් මට උබ ගාවින්ම ඈවිදින් මට ඉදගන්න හිතුනා

Tuesday, October 22, 2013
අද මගේ මහත්තයත් එක්ක සමනල සන්ඪ්වනිය බලන්නට ගියා,මෙ දවස් ටිකෙම හිතට කිසිම සතුටක් තිබ්බෙ නෑහෑ,කාමරෙකට හිර වෙලා ගෙවන ජීවිතේ කවදා නිදහසක් ලෑබෙයිද කියලා මන් මග බලාගෙන ඉන්නෙ.
මට ආදරේ නෑති එයා,ඔව් මන් අදරේ එයාට ඔව් ලොකේ හෑමොටම වඩා මන් එයාට ආදරෙයි.අනේ මන් එයත් එක්ක ෆිල්ම් එක බලන්න යන්න අම්මගෙ උදව්වත් එක්ක මන් ලෑස්ති උනා
,මොකද මන් අසනිපෙන් ඔව් තාමත් හරියට අවිදගන්න බෑහෑ.අන මට ආයිමත් පොලවෙ මගෙ වාරුවෙන් අඩිය තියන්න තව ටික දවසක් යන නිසා
,එයා ආවා,එයාගෙ අත් දෙකට මාව ගත්තේ මන් එයාගෙ කර වටේ අත දාල එයාව තවත් මට ලන් කරගත්තා,
ෆිල්ම් එක බලන්න ගියෙ මන් හරිම සතුටකින්.එයගෙ ඈස් වලිනුත් එක මන් දෑක්කා,එයා මන් වෙනුවෙන් හෑමදාම ඉන්නවා කියලා අද මට ආයිමත් පොරොන්දු උනා
,වෙනදට වෙන පොරොන්දුවට වඩා අද පොරොන්දුවේ ලොකු වෙනසක් මන් දෑක්කා, ඔයා ආයෙමත් මගෙම වේලාද??
ආයිමත් දුලීකට ඔයාගෙ හිතෙ ඉඩක් තියෙවිද?
එයාට ඉඩක් තිබුනත් නෑතත් මන් ඔයාට ආදරෙයි මට කියන්න තියෙන්නේ එච්චරයි,එත් මට එක ඔයාට කියන්න බහෑ එකයි මේ විදිහහට අකුරු කලේ

Thursday, October 17, 2013
ඔයා දන්නෙ නෑහෑ නෙත්මි,මට ශිවා කරදරයක්,එයා හිතන් ඉන්නෙ මන් එයාට කවදාහරි කෑමති වෙවී කියලා.මට ලෙක්චර්ස් එන්න හිතෙන්නෙ නෑහෑ නෙත්මි,
හරි දෑන් උඹ ඔය මෑරෙන්න හදන්නෙ ශිවා ටෑමිල් නිසානෙ.එහෙනම් කෙලින්ම ශිවාට කියපන් උඹ බදින්න ඉන්නෙ සින්හල වන්සක්කාරයෙක් කියලා,එතකොට ඔය කරදරේ ඉවරයිනෙ.
උබට තේරෙන්නේ නෑහෑ නෙත්මි මන් මොනවාහරි කිව්වොත් ශිවා මොනව කරගනිවිද??? මමයි එ සෙරටම වෑරදිකාරය වේන්නේ නෙත්මි,මේ හෑමදේම මට එපා වේලා ඉන්නෙ නෙත්මි,එහෙන් නිරාජ් අයියා පිස්සෙක් වගෙ නයිට් ක්ලබ් ගනෙයි,එවා වල ඉන්න ගෑනුයි එයාගේ ජීවිතෙ, මන් එයාට ආදරෙයි නෙත්මි මට මාවම තෙරුම් ගන්න බෑහෑ නෙත්මි

Saturday, August 31, 2013
කාටවත්ම තේරුම් ගන්න බෑරි ප්‍රශ්න ගොඩකට මාව මෑදි වෙලා,අවුරුදු 4ක් පුරාවටම අවන්කව තිබ්බ මගෙ ආදරෙ වෙනස් වෙලා කියලා ඔයාට දෑනෙන්නෙ නෑහෑ,එ ඔයා මට අදරේ නෑති නිසයි,ඔව් මගෙ හිත මට කියනවා මට වෙනස් වෙන්නලු,ආයිමත් කියනවා වෙනස් වෙන්න එපාලු,
අවුරුදු 2ක් පුරාවටම ඔයා කරපු බොරුව අද මගෙ ඈස් දෙකට දෑක්කෙ නෑති උනත් එ අහුනු හෑම වචනයක් ගානෙම මම විදොනව,මට තවත් විදවන්න බෑහෑ,මම ඔයාට කලින් වතාවෙ සමාව දුන්නෙ මට ඔයාව අමතක කරන්න බෑරි කමක් තිබ්බ නිසා නෙවෙයි,ඔයාට මන් ඈත්ත්ටම ආදරෙ කරපු නිසා,මට මෙහෙම කරන්න එපා කියලා මට කෑගහල අඩන්න තිබ්බ නම් අනෙ මන් එ අතිනුත් අසරණයි,මගෙ පවුලෙ අයට මගෙ විදවීම පෙන්නන්න බෑරි නිසයි,ඔයා මගෙන් කරන්නෙ පලිගන්න එකයි,එත් කමක් නෑහෑ මන් ඉවසන්නම් එත් මට එක දෙයක් ඔයාට කියන්න ඔනේ,
මන් ඔයාගෙන් නොලෑබෙන ආදරේ කාගෙන්වත් ඉල්ලන්න ගියෙ නෑහෑ,ඔයා උදය ගෑන හොදටම දන්නව,එහෙම හොද කෙනෙක්ටත් මන් හොදටම බෑන්න,දොස් කිව්වා,එත් උදය අදටත් මට ආදරෙයි,එත් මන් උදයට ආදරේ කලෙ නෑහෑ,මොකද උදය මගෙ අයියා කෙනෙක් වගෙ නිසා,එ තෑන් වලදි ඔයාට ඔච්චරටම තරහ යනවනම් ඔයා කරපු වෑරදි ගොඩෙන් එකම එක වරදකටවත් මන් තරහා ගත්තද?
අද මගේ හිත ගොඩාක් රිදුනා,මගෙ ජීවිතෙට ආයිමත් කාවවත් මන් ලන් කරගන්නෙ නෑහෑ,මට තනියම ජීවත් වෙන්න පුලුවන්,එත් දෙවියනේ මන් ඔයාට ආදර්යි,මාව අසරන කලේ ඔයාගෙ ආදරෙ ඔයාගෙන් ඉස්සර මට ලබුනු ආදරෙ,එ කාලෙට මන් තාමත් ආදරෙයි,එ අතීතෙ මට හීනයක්ම වෙලා,මන් අතීතෙම ජීවත් වෙනව,
මගේ මහත්තයට මගේ හිතේ දුන්න ඉඩ මට කටවත්ම දෙන්න බෑහෑ,මන් කාටවත්ම දෙන්නෙත් නෑහෑ,මම ඉල්ලන්නේ කවදහරි දවසක ඔයා මගේ ආදරේ තරම තෙරුම් ගන්න.එදාට මන් ජීවත් වෙලා ඉන්නත් පුලුවන්,නොඉන්නත් පුලුවන්,එක තිරනෙ කරන්නෙ මගෙ හිත,මේක ලිව්වෙත් ගොඩාක් දුකින්,කවදහරි දවසක ඔයා දකීවි කියන විස්වසයෙන්,මේ ටික දෑක්ක දවසට ඔයාට තේරෙවි මන් වින්ද දුක

Subscribe to:
Posts (Atom)