Tuesday, November 18, 2014

තත් කෑඩී ගිය සිතාරයකින් පලක් වෙවිද
සිත්තරෙකුට කිම
බිදුනු සිත් ඈති මගෙ ලොකෙට
නුබෙ ප්‍රෙමය පලක් නෑති බව

පන්හිදක් ගෙන අකුරු කරනට
ගීතයක් මුමුනා තියෙවිද
නුබෙන් අහිමිව ගිය මගෙ සිත්
තවත් සිතකට සෑනසුමක් වෙවිද

ලියූ පද වෑල් කවියක්ම වූ කල
ගීතයක් මට පලක් වෙවිද
මගෙන් සමුගත් නුබම ආ විට
කුමට වසනුද මගෙ සිත් දොර

No comments:

Post a Comment