Thursday, November 27, 2014

අද නම් හිත ගොඩාක් රිදුනා, මන් ආදරෙ කරපු තරම්, මන් කෑපවිම් කරපු තරම් එ අය වෙනුවෙන් මගෙ හිතට දෑනුනු විදිහට මහ ගොඩාක්, එත් එයාලට මන් තවත් කෙනෙක් විතරයි, ගෙදරකට ආපු මනුස්සයෙකුට වතුර උගුරක් දෙන්න අකමෑති මිනිස්සු ලන්කාවෙ ඉන්නවා, එ මනුස්සයට අනේ අපෙ ගෙදර වතුර නෑනෙ කියන්න පුලුවන් අමුනුස්සකම පිරිච්ච උන් ලන්කාවෙ ඉන්නවා, බඩගින්නට කෑම කටක් ඉල්ලුවහම හොරෙන් කට පුරොගෙන කන වනචර ගෑනු ලන්කාවෙ ඉන්නවා, එහා ගෙදර ගෑනි අදින ඈදුම බලලා එ විදිහටම අදින්න දගලන පිස්සු හෑදුන් උන් ඉන්නවා,තමුන්ගෙ ලමයට රුපියලක්වත් නොදී හම්බ කරගෙන එන එකත් හොරෙන් හන්ගගෙන කොන්ඩෙ කලු කරන්න හෙනා ගන්න උන් ලන්කාවෙ ඉන්නවා,හෑට පෑන්නට මට තාමත් 40යි කියන අවුරුදු 30 35 ලමයි ඉන්න  පිස්සු මගුල් ලන්කාවෙ ඉන්නවා

No comments:

Post a Comment