Sunday, October 4, 2015

උඹ මෙ මහ දවල් කොහෙද බන් ගියෙ,
පන්සලට ගියා, කොයි වෙලාවෙද ආවෙ,
දෑන් පන්සල් ගියෙ කාට පින් දෙන්නද?
නෑති ප්‍රෂ්න නම් ඈති කරගන්න එපා තාරු, අන්තිමට අපි හෑමොටම දුක් වෙන්නයි වෙන්නෙ,
එතකොට මට පන්සලකට යන්නත් බෑරිද?
ඔව් උඹ පන්සල් යනවා කියලා කොවිල් යන්න ලෑස්ති උන නිසා දෑන් උඹට නෙවෙයි අපිටත් දෑන් යන්න තෑනක් හොයාගන්න වෙලා තියෙන්නෙ,
අන්ජු විස්තරේ හොයාගෙන ශිවාගෙ බොඩිමට ගිහින්,

No comments:

Post a Comment